ශ්‍රී ලංකා කාන්තා පිල පළමු තරගය පරාජයට
ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන්ලකුණු 87ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන්ලකුණු 87ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – දකුණු කොරියාව අතර තරගය අවලංගු කර තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ මෙක්සිකෝවේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු පිලට රුපියල් ලක්ෂ 50ක බෝනස් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක ජයක් හිමිකර ගත්තා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
භූතාන පාපන්දු කණ්ඩායමට එරෙහිව සුපිරි පාපන්දු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වූණා.