ප්‍රාදේශීය පාපන්දු පරිපාලනයේ නව යුගයක්
වයිනේ සියලුම පාපන්දු ලීග සඳහා ස්ථිර කාර්යාල පරිශ්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
වයිනේ සියලුම පාපන්දු ලීග සඳහා ස්ථිර කාර්යාල පරිශ්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනට සමගාමීව පැවැති පන්දුවාර 20-20 තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් නිවේදනය කෙරේ.
හයවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීම කොළඹදී අද සිදුකෙරුණා.
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට ඊයේ අවස්ථාව හිමි වුණා.
කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.
20-20 කාන්තා ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
හොංකොං හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහින්සා අබේරත්න අද සමත්වුණා.