ඉන්දිකගෙන් ලක්මවට ලෝක ශූරතා පැරා පදක්කමක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ ඉන්දික ගමගේ අද සමත්වුණා.

Read More

ඩිලන්ත මාලගමුව ඉතාලියේදී වැඩ පෙන්වයි

ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ පැවැති යුරෝපියානු තරගාවලියේ ඇමරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

Read More

20-20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක්

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත්දා නිවේදනය කළා.

Read More

සචිත්‍රගේ තරගපාවදීමේ සිද්ධිය ගැන අධිකරණයෙන් නියෝගයක්

ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය  මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක්  යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග  කළා.

Read More

කෝටි 76ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් රොෂාන්ට එරෙහිව නඩු පවරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් රුපියල් 769,832,400ක වන්දි මුදලක් ඉල්ලා සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

Read More

කුසල්ට සහ අසිතට වීසා ප්‍රශ්නයක්

කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දුට අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් අද දිනයේ කණ්ඩායමත් සමග පිටත්ව යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ශම්මිලා ක්‍රීඩකයින්ගේ ගාස්තු ඉහළ දමයි – තවත් මුදල් ත්‍යාග රැසක්

ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානවලට පත්වල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ත්‍යාග ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

ශූරියන් වූ චමරි ප්‍රමුඛ කාන්තා පිල දිවයිනට

තරග ජයග්‍රහණයේදීත් පරාජයේදීත් තම කණ්ඩායම සමඟ සිටීම ගැන සියලුම ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.

Read More