ඩක්වර්ත් ලුවින් න්‍යායේ අවසන් හිමිකරුත් මියයයි
ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.
ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද නිවේදනය කළා.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බංග්ලාදේශය පරාජය කළ ඇෆ්ගනිස්තානය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගත්තා.
මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත්වුණා.
මෙම තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල නවතම කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට පස්වැනි ස්ථානයේ පසුවනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකදෙී කඩුලු දෙකක් සහ අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණා.
නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම හා පරිපාලන ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් හතරෙන් තුනක නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමි වී ඇති බව වාර්තා වනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.