චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල ශූරතාව දිනයි

2024 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කාන්තා 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මුදල් තෑග්ගක්.

ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More

චමරිලා අපරාජිතව අවසන් පූර්ව වටයට

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More

ශ්‍රී ලංකාවට ආසියානු කැරම් පදක්කම් 3ක්

මාලදිවයිනේ පැවති 06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

Read More

T20 ලෝක කුසලනායට පෙර ශ්‍රී ලංකා පිල තුනට බෙදෙයි

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් 20-20 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබෙනවා.

Read More

ආසියාව දිනූ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරු දිවයිනට

21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29)   අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

Read More