100X4 ලෝක ශූරයින්ට කිරුළ අහිමි වෙයි
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තවත් පෙරලිකාර දිනයක් සටහන් කරමින් පිරිමි මීටර 100 සහාය දිවීමේ තරග ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට කැනඩාව සමත්වුණා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තවත් පෙරලිකාර දිනයක් සටහන් කරමින් පිරිමි මීටර 100 සහාය දිවීමේ තරග ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට කැනඩාව සමත්වුණා.
වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහනුවර දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ දෙදින සැසියක් අද දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයේදී අරුණ දර්ශන පස්වැනි තැන දිනා ගත්තද ඔහුව තරගයෙන් ඉවත් කර තිබෙනවා.
ඔලිම්පික් උලළේ පිරිමි රිටි පැනිමේ ඉසව්වේ නව ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම හිමිකර ගැනීමට ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් අද අලුයම සමත් වුණා.
ඊයේ රාත්‍රියේ පැවති කාන්තා මීටර පන්දහස ඉසව්ව ඉතා ආන්දෝලනාත්මක තරග ඉසව්වක් බවට පත්වුණා.
මහනුවර මහාමායා සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල අතර දෙවන වරට පැවති කන්ද උඩරට කුමරියන්ගේ නිල්මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඉකුත්දා සමත්වුණා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂි දිනයක් සනිටුහන් කරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන ඊයේ සමත් වුණා
ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකිවුණා.
ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට අමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වුණා.