ජයක් සොයා ශ්‍රී ලංකා A පිල දකුණු අප්‍රිකාවට – VIDEO
දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.
පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.
තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියා.
ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති අරමුදල හරහා ලැබී තිබෙනවා.
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබෙනවා.
තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා සෙමිනි ද අල්විස් වසර 4ක තරග තහනමක් පනවා තිබෙනවා.
මෙරට වත්මන් සහ හිටපු හොකී ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.