The Hundred පිරිමි ශූතාව Oval පිලට, කාන්තා ශූරතාව ලන්ඩන් පිලට
එංගලන්ත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම සමත්වුණා.
එංගලන්ත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම සමත්වුණා.
පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්ව අවිනිශ්චිත වී තිබෙනවා.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අද සමත්වුණා.
මාතර රාහුල විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවති රන්දද කුසලාන පාපන්දු තරගයේ ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වුණා.
තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් පැන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.
ජාතික සුපර් ලීග් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඉන්දුනීසියාවේ පැවති ආසියානු කායවර්ධන හා ෆිසික්ස් ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට මිනුෂ ප්‍රේමසිරි සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මධුෂි අමරසිංහ සමත්වුණා.
ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ICC ජුලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද නම් කෙරුණා.