මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදි අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6දෙනා
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සෞදියේ ජෙඩා නුවරදී ඊයේ සාර්ථකව අවසන් වුණා. එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සෞදියේ ජෙඩා නුවරදී ඊයේ සාර්ථකව අවසන් වුණා. එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.
ඉදිරි වසර 3ට අදාළ ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින වකවානු IPL තරග සංවිධායකයින් විසින් ඊයේ නිවේදනය කළා.
එම නිසා පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 500 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉල්ලීමට එකඟ වෙමින් විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙන ලදී
වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා.
කළුතර මැතිවරණයට ඉදිරිපත් වූ ක්‍රීඩා ඇමතිත් ගෙදර , ක්‍රීඩකයාත් ගෙදර.
ඔලිම්පික් කමිටු මහලේකම් – සභාපති ගැටුමේ ඇත්ත හෙළි වන මහා සභාව 13 දා
දකුණු අප්‍රිකා පිලේ හිටපු පිතිකරුවෙකු වූ නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයක් සඳහා පත්කර තිබෙනවා. ඒ් අනුව දකුණු අප්‍රිකාවට ඒරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඔහු සමග පුහුණු සැසියකට එක්වීමට නියමිතයි. එම පුහුණු කඳවුරට ඒක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය…
නවසීලනත කණ්ඩායම සමග හෙට ආරම්භ වන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ආබාධයකට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.
වසර 11කට පසුව නවසීලන්තයට එරෙහිව 20යි 20 තරගාවලි ජයක පහස විඳ ගැනීමට තිබු අවස්ථාව ඊයේ රාතියේදී ශ්‍රී ලංකාව අතින් ගිලිහි ගියා.
පාකිස්තානයේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.