T20 ලෝක කුසලානයේදී විනිසුරුවරුන් ශ්‍රී ලංකාවට හොර කරලා – VIDEO

වයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ නායක චන්දන දේශප්‍රිය පැවසුවේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග කිහිපයකදී විනිසුරුවන් වැරදී තීරණ රැසක් දුන් බවයි.

Read More

ආසියානු කුසලානය ගැන මනුදි විශ්වාසයෙන් කියපු දේ – VIDEO

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

Read More

චරිත් – ඉසුරු පරදා තීක්ෂණගේ පිල අබුඩාබි T10 කිරුළ දිනයි

අඛණ්ඩව තුන්වැනි වරටත් අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

Read More

වසරේ මලල ක්‍රීඩකයා Letsile Tebogo – ක්‍රීඩිකාව Sifan Hassan

2024 වසරේ විශිෂ්ඨතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන වාර්ෂික ලෝක මලල ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය මොනාකෝ හිදි පැවැත්වුණා. මෙම අවස්ථාවට සම්මාන සඳහා නිර්දේශව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන්ද එක්ව සිටියා. මෙහිදී ක්‍රීඩාංගණයෙන් පිටත විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය නෙදරලන්තයේ සිෆන් හසන් මෙවර දිනා ගත්තා. ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 5000 සහ දස…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත්වුණා.

Read More

දේවපතිරාජ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලේ බලය අල්ලයි

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් කාන්තා 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය හෙට ඩර්බන්හිදි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩර්බන් හිදි හෙට ආරම්භ වනවා.

Read More

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදි අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6දෙනා

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සෞදියේ ජෙඩා නුවරදී ඊයේ සාර්ථකව අවසන් වුණා. එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගැනීම කැපී පෙනුණා.

Read More