BREAKING NEWS – නව ක්‍රීඩා ඇමති හරීන්

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යදුරයේත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යධුරයේත් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.

Read More

BREAKING NEWS – රොෂාන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවතට

වහාම ක්‍රියාමත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

Read More

ක්‍රිකට් නඩුව පස්වන දිනටත් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (28) දින තෙක් කල් තැබුණා.

Read More

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය දෙසැම්බර් 1 සිට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තහනම ඉවත් වීමත් සමඟ Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 වසර සඳහා වන අදියර දෙසැම්බර් මස 01 දා ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙවර අන්තර් සමාජ රග්බි ලීගය පිළිබඳ සහ කණ්ඩායම් දැනුවත් කිරීම මාධ්‍ය හමුවක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශාලවේ දී පැවැත්වුණා.  තරගාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock…

Read More

දසුන්ට, වනිඳුට සහ භානුකට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින සිය සංචිතයේ රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද නිවේදනය කළා.

Read More

හින්දු විද්‍යාලයේ පොඩ්ඩෙක් කඩුලු 8ක් දවා ගනියි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය (SLSCA) විසින් වයස අවුරුදු 13න් පහළ දෙවන අදියරේ පළමුපෙළ තරගාවලියක් සංවිධාන කර තිබෙනවා. එහි එක් තරගයක් පසුගිය 24 වනදා කොළඹ හින්දු විද්‍යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලය අතර පැවැත්වුණා. ඒ, මුල්ලේරියාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ජයවර්ධන මහා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවන කොළඹ හින්දු විද්‍යාලයට…

Read More