පාපන්දු ශූර­තා­ව­ලිය 20 දා සිට

කොළඹ පාපන්දු ලීගයේ සහ සිටි පාපන්දු ලීගයේ ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් 8ක සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන කොළඹ – සිටි අභි­යෝ­ගතා පාපන්දු ශූර­තා­ව­ලිය මේ මස 20 දා සිට අගොස්තු 10 දක්වා කොළඹ සිටි­ලීග් පිටි­යේදී පැවැත්වෙනවා.

Read More

ICC රැස්වීම කඩාකප්පල් කිරීමට පෝස්ටර් ඇලවු පිරිස අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභාරැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් කොළඹ ස්ථාන කිහිපයක පොස්ටර් ඇලවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ආසියානු කාන්තා කුසලානයෙන් ශ්‍රී ලංකාවට ‍ඩොලර් ගලයි

රටවල් 8ක සහභාගිත්වයෙන් මේ 19 දා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනවා.

Read More

පාපැදි සංගමයේ රෝද ගැලවෙයි

පාපැදි ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ පිරිසක් ද ඊට එක්ව සිටි අතර සාධාරණ හේතුවක් නොමැතිව නිලවරණයට තරග කිරීමට ඇති අයිතිය අහිමි කර ඇතැයි එම පැමිණිලිකාර පිරිස සඳහන් කළා.

Read More

ශූරයන්ගේ කුසලානයට ඉන්දියාව වෙනුවට ශ්‍රී ලංකාව ?

2025 චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියට එක්වීමට අවස්ථාව උදාවනවා.

Read More