කැන්ඩි පිලේ හිමිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

ඉන්දීය ජාතිකයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව දැනුම්දී සිටියා.

Read More

ශ්‍රී ලංකව පළමු ආසියානු රන් පදක්කම දිනා දුන් නාගලිංගම් දිවිසැරය නිමා කරයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිවීරසිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Read More

විරේන් 2024 ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල අංශය සඳහා සුදුසුකම් ලබාගැනීමට 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්වුණා.

Read More

චමරිලා දකුණු අප්‍රිකාවේදි වාර්තා පිට වාර්තා තබයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More

නඩාල් යළිත් ටෙනිස් පිටියට

හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තහවුරු කළා..

Read More

පැරිස් ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව දල්වයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සාම්ප්‍රදායිකව ඔලිම්පික් පන්දම දැල්වීම ග්‍රීසියේ ‍ඓතිහාසික ඔලිම්පික් උයනේදී පසුගියදා සිදුකෙරුණා.

Read More

14 හැවිරිදි මොනරාගල බට්ටි ශ්‍රී ලංකාව දිනවයි

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත්වුණා

Read More

කොදෙව් ක්‍රිකට් ගොඩගන්න ශ්‍රී ලාංකිකයෙකු කැඳවයි

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා. 

Read More