ශ්‍රී ලංකා A කණ්ඩායමට පූර්ණ එක්දින තරගාවලි ජයක්

🏏ශ්‍රී ලංකා A කණ්ඩායමට පූර්ණ එක්දින තරගාවලි ජයක්
නවසීලන්ත A කණ්ඩායම සමග පැවති 3වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකා A කණ්ඩායම ජය ගත්තේ 3-0ක් ලෙසයි.
New Zealand A – 302/7
Sri Lanka A – (46.2/50 ov, T:303) 303/6
Sri Lanka A won by 4 wickets (with 22 balls remaining)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *