ක්‍රීඩා ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා.

විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ තමන්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් CIDය වෙත පැමිණිළි කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *