ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළි කරයි

ක්‍රිකට් කුමන්ත්‍රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.

Read More

දේශපාලන අතපෙවීම් ගැන ක්‍රිකට් නිවේදනයක්

ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.

Read More

රොෂාන්ට ෂම්මිගෙන් සැර පිළිතුරක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

Read More

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව  (අයි.සී.සී.) තීරණය කර තිබෙනවා.

Read More

ICC තහනමක් ගැන අනතුර ඇඟවීමක්

ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

Read More

මැක්ස්වෙල්ගේ 200 ඇෆ්ගනිස්ථානය වනසයි

මැක්ස්වෙල්ගේ සුපිරි පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්ථානයට අමිහිරි පරාජයක් උරුම කර දෙමින් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

Read More

ක්‍රිකට් ලොක්කෙක් වාර්තාවක් එළියට දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.

Read More