ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළි කරයි

ක්‍රිකට් ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර ගැනීම සඳහා බාහිර පුද්ගලයින් විසින් සමාජ මාධ්‍ය ප්‍රචාරණය සදහා විශාල වශයෙන් මුදල් වියදම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

ක්‍රිකට් කුමන්ත්‍රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.

ප්‍රමෝද්‍ය නිකුත් කළ නිවේදනය පහතින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *