විචිත්‍රවත් ලෙස අවසන් වූ 12වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය
12වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස ඊයේ නිමාවට පත්වුණා.
12වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස ඊයේ නිමාවට පත්වුණා.
රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.
ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී ප්‍රනාන්දු මහතාගේ අත්සනින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
රී ලංකා පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආසියානු පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තම දෙවැනි ශතකය රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර සමත්වුණා.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය එළඹෙන සඳුදා (27) සිට ලබන මස 2 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බව පවසමින් ඔහු වෙත නඩු ගාස්තු පිරිනැමීමට සිඩ්නි අධිකරණය අද නියෝග කර කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල් තැබුණා.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක මාර්ලන් සැමුවෙල්ස්ට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.”