චමරි ඔස්ට්‍රේලියාවේදීත් වැඩ පෙන්නයි
කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගයේදීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත්වුණා.
කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගයේදීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත්වුණා.
සහිරා 16 පාපන්දු තරගාවලියේ කුසලාන ශූරතාව සත්කාරක කොළඹ සහිරා විද්‍යාලය හිමිකර ගත්තේ අවසන් මහා තරගයේදී ඇලීතියා ජාත්‍යන්තර පාසල ගෝල 4ට 0ක් ලෙස පරාජයට පත්කරමින්.
තම පියාගේ වියෝව සිදුව තිබියදීත් තම රට වෙනුවෙන් ක්‍රීඩාකර තරග දිනවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙක් පිලිබඳ පුවතක් අපට වාර්තා වුණා.ඔහු නමින් පවන් රත්නායක.
නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට වඩා තමා උනන්දු වූයේ ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා ගෙන යෑම සඳහා බව මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රම පැවසීය. නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වූ සදීර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ බව කියා සිටියා.
ලකුණු 91කට කඩුළු 6ක් දැවී සිටි නෙදර්ලන්තයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක්.නෙදර්ලන්තය අවසානයේ සියළුදෙන දැවී ලකුණු 262ක් රැස්කළා.
පස්වන වරටත් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා.ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජයට පත් කරමින්.
මේ වනවිට බොහෝදෙනෙක්ට ගැටලුවක්ව ඇති කාරණය වන්නේ මැතිව්ස් සහ චමීර හෙට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරයිද යන්නයි.