IPL වෙන්දේ­සි­යට අලු­තින් ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­කයෝ 4ක්

කලින් ලැයි­ස්තු­ගත නොකළ ක්‍රීඩ­ක­යන් 35 දෙනෙකු අත­රට කුසල් පෙරේරා, දුනිත් වෙල්ලා­ලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රෙවින් මැතිව්ස් ඇතු­ළත් කොට ඇත.

Read More

කැරම් ලෝක කුසලානයේදි ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කමක්

මාල­දි­ව­යිනේ මාලේ නුව­රදී නිමා වූ 7 වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 2ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

Read More

අවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දැවැන්ත පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

Read More

ගංවතුරින් අවතැන් වූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

ඇති ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා අවතැන්වී පීඩා විඳින ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා.

Read More

දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අවසන් තරගයට

පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

කොළඹ දකුණ හමුවේ නුවර පසුබසියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඉකුත්දා පැවැති තරගයකින් ජය ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.

Read More

දුනිත්ලා අවසන් පූර්ව වටයට

නායක දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරයි – තරගාවලිය සැලසුම් කළ පරිදි

ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබෙනවා.

Read More