වාස්, උපුල්, රංගන ඇතුළු 5කට පුහුණුකරු තනතුරු ?

පුහුණු කාර්ය මණ්ඩලයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, උපුල් චන්දන ,රංගන හේරත් , ටී.එම් ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන , තිලිණ කණ්ඩම්බි වැනි අයට ලබා දීමට නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය අදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.

Read More

ෂම්මිගේ පෙත්සම් විභාගය අවසන් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළා.

Read More

ක්‍රිකට් හදන්න සනත්ට වසරක් දෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

මෙවර PSL තරගාවලියට වනිඳු පමණයි

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණා. එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙක්ව කණ්ඩායම් මිලදී ගත්තේ නැහැ.

Read More

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ප්‍රමෝද්‍ය සුබපතයි

ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත සුබ පැතුම් එක්කර කර තිබෙනවා.

Read More

අතුරු කමිටු ගැසට් නිවේදනය අවලංගු කළ බව හරීන් අධිකරණයට කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දුන්නා.

Read More

SSC සහ පොලිස් කණ්ඩායම සම ශූරයන් වෙයි

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එස්.එස්.සී කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම සම ශූරයන් ලෙස අවසන් මහා තරගය නිමා කළා. අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ එන් සී සී ක්‍රීඩාපිටියේදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවු අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග වෙනුවෙන් ක්‍රීඩා සමාජ 22ක් A සහ B ලෙස ඛාන්ඩ දෙකක් යටතේ තරග වැදුණා….

Read More

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 8ක්

2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් ඊයේ නිවේදනය කළා. එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

Read More