ශූරියන් වූ චමරි ප්‍රමුඛ කාන්තා පිල දිවයිනට
තරග ජයග්‍රහණයේදීත් පරාජයේදීත් තම කණ්ඩායම සමඟ සිටීම ගැන සියලුම ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.
තරග ජයග්‍රහණයේදීත් පරාජයේදීත් තම කණ්ඩායම සමඟ සිටීම ගැන සියලුම ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.
2024 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
කාන්තා 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සත්කාර ශ්‍රී ලංකාව අද සමත්වුණා.
2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
මාලදිවයිනේ පැවති 06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් 20-20 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබෙනවා.
21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.