දශකයකට පසු කොල්කටා පිලට IPL ශූරතාවක්
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා
මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් , අමෙරිකාවේ සත්කාරකත්වයෙන් ජුනි මස දෙවැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්ව සඳහා ඊයේ එක් වුණා.
ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකවේ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්ක දිනා ගැනීමට අද සමත්වුණා.
වසර 22කට පසු ශ්‍රී ලංකා බොක්සිං සංගමයට නව සභාපතිවරයෙක් පත්වී තිබෙනවා.
බංග්ලාදේශයට එරෙහිව ඓතිහාසික 20 -20 තරගාවලි ජයක් වාර්තා කිරීමට අමෙරිකාව ඊයේ සමත්වුණා.
මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායමට ඊයේ සිදු වුණා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් පියවර ගෙන තිබෙනවා.