බංග්ලාදේශයට පාඩමක් ඉගැන්වූ ශ්‍රී ලංකාවට තවත් තරගාවලි ජයක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්, බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More

රත්නපුර මොණරවිලට ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරුණා.

Read More

වැඩ පෙන්වූ ශ්‍රී ලංකා පාපන්දු පිල ජනපති හමුවෙයි

කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ෆිෆා සීරිස් සිවුකොන් පාපන්දු තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඉකුත්දා සිදු වුණා.

Read More

ශ්‍රී ලංකා 3X3 පැසිපන්දු පිලට වාර්තාගත ජයක්

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More

ශ්‍රී ලංකාවට තවත් ආසියානු කුසලාන සත්කාරකත්වයක්

කණ්ඩායම් 8කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

Read More

ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 3කට පසු පාපන්දු ජයක්

රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක් එක් කරමින් වසර තුනකට අධික කාලයකට පසු ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More