2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයේදී අරුණ දර්ශන පස්වැනි තැන දිනා ගත්තද ඔහුව තරගයෙන් ඉවත් කර තිබෙනවා.
ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කර ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු දැක් වූ දක්ෂතාව ඒ අනුව අවලංගු වනවා.
