ඔලිම්පික් උලළේ පිරිමි රිටි පැනිමේ ඉසව්වේ නව ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම හිමිකර ගැනීමට ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් අද අලුයම සමත් වුණා.
ඩුප්ලැන්ටිස් පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව බිඳ දැමු 9වැනි අවස්ථාව මෙයයි.
ඩුප්ලැන්ටිස් පළමු අවස්ථා දෙකේදී අසාර්ථක වූවත් ඔහුගේ තුන්වැනි පිම්ම සාර්ථක කරගනිමින් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.
