ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් 25ක සංචිතයක්
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20යි 20 මුලික සංචිතයට කලකට පසුව නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂව නම් කර තිබෙනවා.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20යි 20 මුලික සංචිතයට කලකට පසුව නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂව නම් කර තිබෙනවා.
ඉන්දීය ජාතිකයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව දැනුම්දී සිටියා.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිවීරසිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල අංශය සඳහා සුදුසුකම් ලබාගැනීමට 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්වුණා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තහවුරු කළා..
2024 පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සාම්ප්‍රදායිකව ඔලිම්පික් පන්දම දැල්වීම ග්‍රීසියේ ඓතිහාසික ඔලිම්පික් උයනේදී පසුගියදා සිදුකෙරුණා.
වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත්වුණා
ජොස් බට්ලර්ගේ සුපිරි ශතකය හමුවේ මෙවර අයි පී එල් තරගාවලියේ අඛණ්ඩව සිව්වන ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා.