ශ්රී ලංකාවට කොදෙව් දේශයේදී 20-20 තරගාවලි පරාජයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගයෙන් කඩුලු 5ක පරාජයක් වැලඳ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගයෙන් කඩුලු 5ක පරාජයක් වැලඳ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.
දඹුල්ලේ පැවැත්වෙන් තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන්ලකුණු 87ක පරාජයක් වැළඳ ගැනීමට ශ්රී ලංකාවට සිදුවුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයෙන් ශ්රී ලංකා ක්රීඩිකාවන් කඩුලු 7ක ජයක් හිමිකර ගත්තා.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා.
වාර්ෂික ක්රිකට් කොන්ත්රාත්තුවට ඇතුළත් ක්රීඩකයින් නිවේදනය කෙරේ.