ශ්රී ලංකා – සිම්බාබ්වේ ප්රවේශපත්ර මිල ගණන් ප්රකාශයට
ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්රමය ඔස්සේ ප්රවේශ පත්ර මිලදී ගැනීමට හැකි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.
