මැතිව්ස්, භානුක, බිනුර 20-20 සංචිතයට කැඳවයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

Read More

ජීවන් මෙන්ඩිස්ගෙනුත් ක්‍රිකට් වෙත අයදුම්පතක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබෙනවා.

Read More

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනෙකුට ලීග් ක්‍රිකට් වරම් අහිමි කරයි

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ට ඉදිරි වසර දෙක සඳහා විරෝධතා සහතික නිකුත් නොකිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රවේශපත්‍ර මිල ගණන් ප්‍රකාශයට

ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Read More

සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන වෙස්ලි මදවේරේ සහ බ්‍රෙන්ඩන් මවුටාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Read More