රොෂාන් ඉවත්වීමෙන් පසු Cricinfo දුන් සුබ පණිවුඩය
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරනවා.
