ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලස් කොමිසමට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ලකරමින්.

එම නිවේදනය පහතින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *