හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු වූ සනත් ජයසූරිය ක්‍රිකට් තනතුරක් සඳහා පත්කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව සනත් ජයසූරිය ශ්‍රි ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මීට පෙර එම ධුරයේ කටයුතු කළ මහේල ජයවර්ධන වෙනුවටයි.
