සනත්ට ලැබෙන ක්‍රිකට් තනතුර මෙන්න
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු වූ සනත් ජයසූරිය ක්‍රිකට් තනතුරක් සඳහා පත්කර ඇති බව වාර්තා වනවා.
මුෂ්ෆීකර් රහීම්ට පන්දුව තින් අල්ලා වැලැක්වීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට අද පත් වුණා.
ආසියානු කුසලාන තරගාවලියේ දි පොරොන්දු වු රුපියල් මිලියන 16ක මුදල ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් වෙත බෙදා හැරීම ආරම්භ කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
පාසල් සීමිත පන්දුවාර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
කුණු අප්‍රිකා සංචාරයේ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියේදීත් නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.