ඇෆ්ගන් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය නොමිලේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඊට එක්වන ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතය ඊයේ නම් කළ අතර ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද රාත්‍රිෙය් දිවයිනට පැමිණිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *