වනිඳුට තරග දෙකක තහනමක්
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.
මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඇෆ්ගනිස්තානය එරෙහි එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තරග වදින මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2කට බින්දුවක් ලෙස මේ වන විටත ජය ගෙන අවසන් ඇති බැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් දෙදෙනකු විවේක ගන්වනු ඇති බවයි වාර්තා වන්නේ.
වසර 24ක් පැරණි සනත් ජයසූරියගේ වාර්තාවක බිඳදමමින් නව වාර්තාවක් පිහිටුවිමට පැතුම් නිස්සංක අද සමත්වුණා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා සමුළුව ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට එම කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමුළුව ජුලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලාංකාවට ක්‍රිකට් තහනමක් පැන වූ අතර මේ හේතුවෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.