ශ්රී ලංකාව සහ නවසීලන්තය 20-20 ලෝක කුසලානයෙන් ඉවතට
ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට ශ්රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වුණා.
ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට ශ්රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වුණා.
ශ්රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත අතිශය දුර්වල පිතිකරණයත්, ශ්රී ලංකා නායකයා පන්දු යවන්නන් යොදාගැනීමේදී දැක්වූ දුර්වලතාත් හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට අද සිදුවුණා.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්යාගය පිළිබඳව ප්රකාශයට පත්කර තිබෙනවා.
ඊයේ පුහුණු තරගයකදී ප්රබල ඔස්ට්රේලියාව පරාජය කරමින් 20-20 ලෝක කුසලානයට ජයග්රාහී ප්රවේශයක් ලබා ගැනිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලබුණා.
පාසල් 105ක් සඳහා ක්රිකට් භාණ්ඩ බෙදාදීම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉකුත්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණා.
20-20ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නිව්යෝර්ක් නුවර නසාව් ක්රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්රී ලංකා ක්රිකට් ආයතනය තරයේ ප්රතික්ෂේප කර තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්යාට තරග තහනමක් පනවා තිබෙනවා.
මෙවර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ඉකුත්දා නිවේදනය කළා.
ලංකා ප්රීමියර් ලීග් (LPL)2020 ක්රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළා.