ශ්‍රී ලංකා පාපන්දු පිලට තවත් සුපිරි ජයක් – VIDEO
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්ල 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පාපාන්දු පිල ඊයේ සමත්වුණා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්ල 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පාපාන්දු පිල ඊයේ සමත්වුණා.
වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
කොළඹ පැවති පළමු අදියර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර ඒ අනුව ඔවුන් මෙම තරගයට පිවිසියේ වසර 10කට පසු බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් වුණා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කළා.
උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරියක වන රෙබෙකා චෙප්ටෙගෙයි ඝාතනය කර තිබෙනවා.
අගෝස්තු මස ICC දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නිර්දේශ වී තිබෙනවා.
දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනීමට සංචාරක A කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමිත දුලාන් අද සමත්වුණා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.