මැද පෙළ කඩාවැටීමෙන් ශ්‍රී ලංකාව අමිහිරි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
මෙරට ජාතික තලයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට ලංකා ටී ටෙන් සුපර් ලිග් ශූරතාව සිය දෝතට ගත්තා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.
ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු දෙසැම්බර් මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ ආරම්භවනවා.
මෙවර 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ ද්විත්ව ශූරතා දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ඉකුත්දා සමත්වුණා.
පාසල් කාලයේදී යගුළිය දැමීම, කවපෙත්ත විසි කිරීම හා හෙල්ල විසි කිරීමේ වාර්තා බිහි කළ ඒ මහතා පසුව ස්කොෂ් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් සුවිශේෂී ක්‍රීඩකයෙක්.