දිමුත් ගාල්ලේදී සමුගනියි – නිල නිවේදනය හෙට
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද ගාල්ල ක්‍රීඩාංගණයේදී සිදු වුණා.
මෙම තත්වයෙන් ගැලවීම සඳහායි චරිත අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක ඒක්සත් අරාබි ඒමීර් රාජයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20-20 තරගාවලිය අතහැර යළි දිවයිනට පැමිණ තුන්දින ක්‍රිකට් තරගාවලිය ත්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියා කණ්ඩායම ආසියාවේදී ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා.
ලොව අංක කේ ටෙනිස් ක්‍රීඩිකාව වූ අරීනා සබලෙන්කා පරාජය කරමින් එහි ශුරතාව දිනා ගැනිමට අමෙරිකාවේ මැඩිසන් කීස් සමත්වුණා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිස සිටින අතර, වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නාමයෝජනා ලබාදී නැහැ.
වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද පරාජයට පත්වුණා.
ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 සිට මාර්තු මස 16 තෙක් පැවැත්වීමට නියමිතයි.
වට 2ට 0ක් ලෙස තුන්වැනි වටයේ තරගය ජයගත් අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.