ශ්‍රී ලංකා රග්බි නඩුව සමථයකට
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා.
ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ හතුරුසිංහ ධුරයෙන් නෙරපීමට තරම් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට කොන්ද පණ තිබුණත්, මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නපුසංක ගති නිසා රග්බි යොවුන් ක්‍රීඩකයාට කනට ගැසූ සනත් මාර්ටීස් තවමත් රිසි සේ වැඩ කටයුතු සිදු කරයි.
ගරු ආරක්ෂක ලේකම්තුමා තමන්ව ගොනාට අන්දපු රග්බි නිලධාරීන්ගේ වත ගොත පිළිබඳව යළි යළිත් සොයා බලන්නේ නම් තමන් ගොනාට ඇන්දී ඇති බව සිහි වීමට ගත වන්නේද නිමේෂයකි.
කොළඹ පැවති පළමු අදියර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර ඒ අනුව ඔවුන් මෙම තරගයට පිවිසියේ වසර 10කට පසු බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අද සමත්වුණා.
න්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් එක් තරගයක් හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ රාජකීය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතරයි.
අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමුවුණා.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.