10 වැනි වරටත් 20-20 ලෝක ශූරියන් ඔස්ට්‍රේලියාව
10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – දකුණු කොරියාව අතර තරගය අවලංගු කර තිබෙනවා.
රග්බි ක්‍රීඩකයෙකුට මාසිකව රු. 135,000ක දීමනාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඉදිරි වසර 4ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස අසංග සෙනෙවිරත්න මහතා තේරීපත්වුණා.
ඔලිම්පික් කමිටු නිලවරණය ජස්වර් එරෙහි සියලු විරෝධතා ප්‍රතික්ෂේපයි
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන දිශාවට සැබෑ සාක්ෂියක් සපයමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් වසර 24කට පසු මාලදිවයින පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කළේය.
එංගලන්තය හමුවේ අඛන්ඩව 10වන විස්සයි විස්ස තරග පරාජයත් ශ්‍රී ලංකාවට උරුම කර දෙමින් දෙරට අතර පැවති දෙවන 20 -20 තරගය එංගලන්තය ජයගත්තා.
3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම රතෝර් පත්කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.