ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමුවුණා.
එහිදී ජනාධිපතිවරයා ක්‍රීඩකයින් සමග සුහද කතා බහකද නිරත වුණා.
එහිදී රග්බි ලාංඡනය දුටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ ලාංජනයනේ මේ යැයි පවසමින් පැමිණ සිටි සියලුදෙනා සිනා සාගරයක ගිල්වා තිබේ.




