මත්කඩු ජාවාරම්කරුවෙකුගේ සාදයකට ගිය කළුතර ක්‍රිකට් තරුව

මෑතකදී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයකට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින හිටපු ත්‍රිකට් ක්‍රීඩකයකු සමග මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන්, ටෙලි නාට්‍ය නළු නිළියන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇති බව පැවසෙනවා.

Read More

LANKA T10 තරගාවලියට එක්වන කණ්ඩායම් 6 මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More

ලංකා T10 ක්‍රීඩක කෙටුපත් කිරීම නොවැම්බර් 10 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

Read More

චමරි යළිත් අසාර්ථක වෙයි

මෙවර ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි පරාජයක් වැඳගන්නට චමරි අතපත්තු නියෝජනය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද සිදුවුණා.

Read More

නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක් දිනයි

අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.

Read More