DS විද්‍යාලයට සුපිරි රග්බි ජයක්
“ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
“ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය පෙරේදා (22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය.
2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද සමත් වුණා.
ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ ඉසව් කිහිපයක අවසන් තරග ඊයේ පැවැති අතර එහිදී බාලිකා මීටර 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සහභාගි වුණා.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දසුන් ශානකව කැඳවා තිබෙනවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් කැඳ වූ විශේෂ මහා සභා රැස්වීමක් ඉකුත්දා ඝණ පූරණය නොමැති වීමෙන් අත්හිටුවිමට සිදු වුණා.
IPL තරග ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙකු ඉනිමක රැස් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාාබාද් කණ්ඩායමේ අභිෂේක් ෂර්මා ඊයේ සමත්වුණා.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිතව තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.