සුමේධ – රුමේෂ් ආසියානු පදක්කමකට ළං වෙයි
දකුණු කොරියාවේ ගුමී හී පැවැත්වෙන 26වැනි ආසියානු මලල ක්‍රීඩා උලෙළේ සිව්වන දිනයේ උදෑසන පිරිමි මීටර 200 ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණා.
දකුණු කොරියාවේ ගුමී හී පැවැත්වෙන 26වැනි ආසියානු මලල ක්‍රීඩා උලෙළේ සිව්වන දිනයේ උදෑසන පිරිමි මීටර 200 ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණා.
අද පැවති පිරිමි මීටර 400 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ කාලිංග කුමාරගේ එක් වූ අතර ඔහු එහිදී දෙවන ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නැංගුරම බවට පත්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ සමුගැනීම නිවේදනය කළා.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම්වන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ උපදේශක ලෙස ටිම් බූන් මහතා පත්කර තිබෙනවා.
අයි සි සි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශූරයන්ට පිරිනමන මුදල් ත්‍යාගය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ නිවේදනය කළා.
සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති දෙවන රග්බි තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.