ධනංජයගේ සහෝදරයාට මන්න ප්‍රහාරයක් – PHOTO

රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නමැත්තාට අද රාත්‍රී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

Read More

තරුෂිලාගේ වලල ක්‍රීඩාංගණ සිහිනය සැබෑ වෙයි – VIDEO

මෙරට ජාතික තලයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

Read More

ආසියාවේ ලොකුම ක්‍රිකට් පුටුවට ආ ශම්මි

පාසල් කාලයේදී යගුළිය දැමීම, කවපෙත්ත විසි කිරීම හා හෙල්ල විසි කිරීමේ වාර්තා බිහි කළ ඒ මහතා පසුව ස්කොෂ් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් සුවිශේෂී ක්‍රීඩකයෙක්.

Read More

T20 ලෝක කුසලානයේදී විනිසුරුවරුන් ශ්‍රී ලංකාවට හොර කරලා – VIDEO

වයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලේ නායක චන්දන දේශප්‍රිය පැවසුවේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග කිහිපයකදී විනිසුරුවන් වැරදී තීරණ රැසක් දුන් බවයි.

Read More

චරිත් – ඉසුරු පරදා තීක්ෂණගේ පිල අබුඩාබි T10 කිරුළ දිනයි

අඛණ්ඩව තුන්වැනි වරටත් අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

Read More