ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා අදට වසර 43යි
1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.
1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද ගාල්ල ක්‍රීඩාංගණයේදී සිදු වුණා.
ඔස්ට්‍රේලියා කණ්ඩායම ආසියාවේදී ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිස සිටින අතර, වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නාමයෝජනා ලබාදී නැහැ.
වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද පරාජයට පත්වුණා.
ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 සිට මාර්තු මස 16 තෙක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නගේ ශ්‍රෙණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තත්වය පරීක්ෂා කර එය තරගයට සුදුසු ලෙස සකස් කරන්නේද යන්න සොයා බැලීමටද තරගාවලි සංවිධායකයින් ලෙස කටයුතු කරන පාසල් ක්‍රිකට් සංගමයේ බලධාරීන් අපොහොසත් වීමද කණගාටුවට කරුණක්.