ශ්රී ලංකා ක්රිකට් වෙතින් තවත් සුපිරි තීරණයක්
2025-26 තරගවාරය සඳහා පළමු පෙළ ක්රීඩකයන් 280කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 70 දෙනෙකු රක්ෂණාවරණයක් ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
2025-26 තරගවාරය සඳහා පළමු පෙළ ක්රීඩකයන් 280කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 70 දෙනෙකු රක්ෂණාවරණයක් ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙන පොදුරාජ්ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී තවත් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
සිම්බාබ්බේ තරග සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රී යේ දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයේදී එක්දින තරග දෙකකට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිත අතර ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා එක්දින සංචිතය අද නම් කළා.
නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී පදක්කම් 27ක් දිනා ගැනීමට රන්සිළු ජයතිලක ප්රමුඛ ශ්රී ලංකා සවි එසවීමේ කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ, එක්දින, 20 – 20 සහ ටෙස්ට් යන ආකාර ත්රිත්වය සඳහාම නව ජර්සි එළිදක්වා ඇති බවයි.
ශ්රී ලංකා ක්රිකට් 20-20 ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ග්රීන්ස් කණ්ඩායම සමත්වුණා.
ශ්රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්රේලියානු අග්රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩංගණයේ සංචාරයක නිරත විය.
එංගලන්තය සමග පැවති පස්වැනි සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ශ්රී ලංකා ක්රිකට් 20යි 20 ක්රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේ ක්රීඩකයින් සහ එහි නායකයින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.