ඔලිම්පික් මුල් පුටුව අසංගට – ජස්වර්, ශිරන්ත පරාදයි
ඉදිරි වසර 4ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස අසංග සෙනෙවිරත්න මහතා තේරීපත්වුණා.
ඉදිරි වසර 4ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස අසංග සෙනෙවිරත්න මහතා තේරීපත්වුණා.
පළමු සතිය තුළදීම කණ්ඩායම තුළ අධ්‍යයනයක් සිදුකරමින් ක්‍රීඩකයින්ගේ තත්ත්වය හා අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව සඳහන් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන් මහතා පවසනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන දිශාවට සැබෑ සාක්ෂියක් සපයමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් වසර 24කට පසු මාලදිවයින පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කළේය.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයට එක්වන නෙදර්ලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම රතෝර් පත්කර තිබෙනවා.
අගෝස්තු මාසයේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර එම තරගාවලියෙන් අනතුරුව 20-20 තරග 3කට ක්‍රීඩා කිරීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.
2026 පන්දුවාර 20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත්කර තිබෙනවා.